The Buddha's Path Of Wisdom

එන්න ධර්මය දකින්න...


තිලෝගුරු බුදුරජානන් වහන්සේ විසින් දේශිත ශ්‍රි සත් ධර්මය කොටස් නවයකින් යුක්ත වේ. එනම් සුත්ත ( සූත්‍ර ), ගෙයිය, වෙයියාකරණ ( ව්‍යකරන ), ගාථා ( ගාථාවන් ), උදාන (ප්‍රිතිවාක්‍ය), ඉතිවුත්තක ( උදහරණ කථා ), ජාතක ( ජාතක කථා ), වේදල්හ ( පුරණ කථා ), අබ්භූතධම්ම ( අසිරිමත් සිදුවීම් )

එම නවාංග ශාසනයේ ගථා කොටසින් තෝරාගත් ගථා හාරසිය විසි හතරකින් යුතුව සම්පාදනය කර ඇති ධම්මපදය යහපත් දිවියක් ගොඩනගා ගනීමට මග කියාදෙන අවවාද අනුශාසනා රාශියකින් සමන්විතය. ධම්මපදයේ ගථාවක් දෙකක් ඇසීමෙන් පවා සැබෑ තතු වටහාගෙන පිළිවෙත් පුරා අමාමහ නිවන් මග හෙලි කරගත් උතුමන් ද අල්ප නොවන අතර සතර අපායෙන් මිදී සුගති ගාමී වූ දෙව් මිනිසුන් ද අප්‍රමාණ වේ.


Welcome to Dhammapadaya...

Lord Buddha, with great compassion towards people preached Dhamma. Dhamma, also known as  'Shasthru Shasanaya’ consists of nine elements, namely suththa , geiya, Veiyakarana, Gatha, Udana, ithiuththaka, jathaka, Vedhalha, abbuthadhamma .

         The Dhammapadaya is comprised of the Shasthru Shasana of Gatha. These Gatha belong to Shasthru Shasana for their invaluable meaning. Understanding what is depicted by these Gatha would help the betterment of this life, but will also help guide you to the road to nirwana.

-----------------------------------------------------------------------------------------------------------------------------------

  01. YAMAKA VAGGA - යමක වග්ගය
  02.     APPAMADA VAGGA - ප්මාග්
 03. CHITTA VAGGA - චිත්ග්
  04. PUPPHA VAGGA - පුප්ඵ වග්ගය
 05. BALA VAGGA - බාල වග්ගය






 

No comments:

Post a Comment